එක රෑට අච්චු කන්තෝරු හයක් කඩයි


 

රත්තනපිටිය ,පිටකෝට්ටේ , පානදුර ,මාලබේ, කළුතර හා තලවතුගොඩ  මුද්‍රණාල 6ක් එක රැයකින් කඩා අැලුමිනියම් තහඩු හා කඩදාසි හංවැල්ල කඩේකට  විකුණු බව කියන දෙදෙනෙක් මිරිහාන පොලිසයේ විශේෂ අපරාධ පරික්ෂණ අංශය විසින් පුංචි ලොරියක් ද සමඟ අත්අඩංගුවට  ගනු ලැබුහ.  එක්  අයෙක්  මුද්‍රණාලයක සිටි සේවකයෙකි.