එංගලන්තය ලකුණු 9 කින් ඉන්දියාව පරාජය කරයි


එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්  රාජ්කෝට්හිදී අද (11) පැවැති පළමු තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 9 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

එංගලන්තය  ඕවර 50 යේදී කඩුලූ 4 ට 325

(ඇලෙස්ටියාර් කුක් 75, ඉයන් බෙල් 85, කෙවින් පීටර්සන් 44, එවොයින් මෝගන් 41, ක්‍රොග් කීස්වෙටර් නොදැවී 24, සමිට් පටෙල් නොදැවී 44, අශෝක් ඩින්දා 53/2)

ඉන්දියාව  ඕවර 50 යේදී කඩුලූ 9 ට 316

(අජුන්ක්යා රහනි 47, ගෞතම් ගාම්බීර් 52, යුවරාජ් සිං 61, සුරේෂ් රයිනා 50, මහේන්ද්‍ර සිං දෝනි 32, බුනිෂ්වර් කුමාර් නොදැවී 20, ජේම්ස් ටි‍්‍රඞ්වෙල් 44/4)