එංගලන්තය ලකුණු 460 ට දැවි යයි
කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය වු අද තම පළමු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 460 ට දැවි ගියේය. එංගලන්තය කණ්ඩායම ලකුණු 185 පළමු ඉනිමෙ වාසියක් රදවා ගැනිමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් ලකුණු 133 ට කඩුලූ 6 ලබා ගැනිමට සමත් විය.

