ඌවේ තිදෙනෙක් දිවුරති


ඌව පළාත් සභාවේ නවක මන්ත්‍රීවරු තිදෙනෙක් අද (21) පළාත් ආණ්ඩුකාර  එම්.පි ජයසිංහ මහතා  ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ  සුමිත් සමේදාස (සන්ධානය), මොනරාගල  චන්දන වැලිවිට (සන්ධානය) , හේවාවඩුගේ රෝයි නලින්ද (එජාප) ඔවුහුය.

IMG_20150921_091023[1] IMG_20150921_091220[1] IMG_20150921_091347[1] IMG_20150921_091414[1] IMG_20150921_091431[1]