මෙතෙක් අමාත්‍යවරු පත් කර නොතිබීම හේතුවෙන් ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (22) පැවැති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ප්‍රධාන අමාත්‍යවරයාට හා අමාත්‍යවරුන්ට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රධාන අමාත්‍යඨවරයා හෝ ඇමැතිවරු නොමැතිවීමෙන් විනාඩි 20 ක් වැනි කෙටි කලකදී සභාවේ කටයුතු අවසන් කිරීමට සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාට සිදුවිය.

![IMG_20151022_095957[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151022_0959571.jpg)
![IMG_20151022_100009[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151022_1000091.jpg)
![IMG_20151022_100015[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151022_1000151.jpg)
