ප්‍රසාද් රුක්මාල්
පැපොල රෝගය පැතිරයාමේ අවධානමක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අද (13) වැනි දා සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමු බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.
විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර නේවාසිකාගාරවල සිටි සිසු සිසුවියන්ගෙන් දින 3 ක් තුළ දී පැපොල රෝගය වැළඳුණු 27 දෙනෙක් හමු වු බවත් ඊට අමතරව බාහිර නේවාසිකාගාරවල සිටි සිසුන් 8 දෙනෙකුට ද පැපොල රෝගය වැළදී ඇතැයි හෙතෙම කීය.

