ඌව රැස්වීම මිනිත්තු 15 යි


ඌව පළාත් සභාවේ  මාසික  සභා රැස්වීම අද (09) පෙරවරුවේ  10.15 ආරම්භ කළ අතර ඝණපුර්ණය නොමැති වීම නිසා  10.32 වන විට ඒ.එච්.එම්.බුද්ධදාස මහතා විසින්  ලබන 23 දා තෙක් සභාව කල් තැබුවේය‍.

IMG_20150709_101604[1] IMG_20150709_102938[1] IMG_20150709_102942[1]