බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (01) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියේය.
මේ වන විට කොමිසම මහඇමැතිවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



