ඌව මහ ඇමැති මහ නා හිමිවරු බැහැ දකී


ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද මහනුවරදී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

web-1 web-2