ඌව ප්‍රතිඵලයක් කළින්ම එයි


මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ වැල්ලවාය හඳපානාගල ප්‍රචාරක කාර්යාලයයට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වූ බවත්, එහි අල්මාරිය ඇතුළේ භාණ්ඩ කිහිපයක් කඩා බිම දමා ඇති බවත් පොලිසියට පැමිණිලි කර ඇත.

තිස්ස කුට්ටිආරච්චි මහතා ඌව පළාත් සභා ඡන්දයට තරඟ කිරීමට ද නියමිතය.