(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් ගුරු විභාගය අහෝසි කරන ලෙස හා සංවර්ධන නිලධාරීපත්වීම් හා ගුරුපත්වීම් ලබාදෙන ලෙස ඉල්ලා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(16) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.