මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයයේ අද ඉඩම් බලපත් 150කට වැඩි ප්‍රමාණයක් බෙදා දුන් බවත්, ප්‍රධාන ආරාධිතයා ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා බවත් එහි සිටි අය කියති.
එම අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ නොලැබිණි.
ලබන 20 වැනි දා ඌව පළාත් සභා ඡන්දය පැවැත්වීමට නියමිතය තිබිය දී මෙම ක්‍රියාව අල්ලස් හෝ දූෂණ සිද්ධියක් බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

