ඌරු උගුලෙන් පී.සී. මැරේ
ඌරන් මැරීමට ඇද තිබූ විදුලි රැහනක් පැටලී අලූත්ගම සංචාරක පොලිසියේ කොස්තාපල් ආර්.ඒ. ආනන්ද පද්මකුමාර (51) නම් තිදරු පියකු මියගිය බව ඇල්පිටිය මහේස්ත‍්‍රාත් යුරේෂා ද සිල්වා මෙනෙවිය පැවැත්වූ මරණ පරීක්ෂණය දී සඳහන් විය. ඔහුගේ බිරිය රට රැකියාවකට ගොස් සිටී.

