ඌරු උගුලට දෙන්නෙක් බිලි


වල් ඌරන් දඩයම සඳහා ඇද තිබූ විදුලි රැහැනක් පැටැලී තලාතුඔය මයිලපිටියේ කාන්තාවක (57) හා ඇගේ සමීප නෑයකු මියගිය බව තලාතුඔය පොලිසිය කියයි.