උසාවි රෙජිස්ටාර් උසාවියේදි කතකට ගහලා


කුරූණෑගල දිසා අධිකරණයේ දී කාන්තාවකට පහර දී තුවාල කළැයි කියන කුරුණෑගල මහාධිකරණයේ රෙජිස්ටාර් ඊ එම් සිරිසේන ඒකනායක රුපියල් 2500ක මුදල් හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නලින් ජේ එදිරිසිංහ මහතා නියෝග කළේය.