මිනුවන්ගොඩ පාසලක විභාග මධ්‍යස්ථානයක උසස් පෙළ විභාගය ලියා පාසලෙන් එළියට එද්දී ත්‍රීරෝද රථයකින් ආ පිරිසකගේ කඩු පහරකට ලක්වූ සිසුවෙක් (19) ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
සැකකරුවන් සොයා මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.