උසස් පෙළ සහ ශිෂ්‍යත්වය විභාග කල්යන හැඩ


(යොහාන් භාසුර)

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග දෙකම කල්දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විභාග දෙක ලබන දෙසාම්බර් මස පැවැත්වීමට නියමිතව තිබුණ ද දින නියමක් නොමැතිබව කල්දමා ඇති බවත් එම විභාග පැවැත්වෙන නව දිනයන් පසුව නිවේදනය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.