උසස් පෙළ විද්‍යා විෂය සමතුන්ගේ හිඟය සෞඛ්‍ය සේවය සංවර්ධනය කිරීමේදී බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවැසීය.
මේ ගැන ඉතා ඉක්මණින්ම ජනාධිපති සමඟ සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ යැයි ද ඇමැතිවරයා කීය.