උසස් පෙළ ප්‍රතිඵල ලෙඩේට ජනපති අණින් බේත්


අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවුල සම්බන්ධයෙන් ධාරා විජේතිලක විද්වත් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති නියෝග කරයි.