උසස් පෙළ උපකාර පන්ති අද මැදියම් රැයේ සිට තහනම්


(සුජිත් හේවාජුලිගේ )


මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම  අද(29)මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු  තහනම් වේ.

ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම හා විද්‍යුත් මාධ්‍යවලින් ඒ පිළිබඳව ප්‍රචාරය කිරීමද තහනම් වනු ඇත.