(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.