උසස් තාක්ෂණ ආයතනවල සිසුන්ටද මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 5000ක් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සඳුදා (10) කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.