උරුමය රකින්න පෙළ ගැසෙති


අනුරාධපුර ඓතිහාසික අභයගිරි සෑයේ පිළිසකර කටයුතු වලට අකුරැස්ස ගොඩපිටියේ ශී‍්‍ර සුදර්ශනාරාම වැඩිහිටි දහම් පාසලේ වයස අවුරුදු 50-88 දක්වා පිරිසක් දායක වූහ. අභයගිරියේ උස අඩි 343 කි වට ප‍්‍රමාණය 1355 කි