උමාඔය නඩුව අසද්දී බදුල්ල මහාධිකරණය ඉදිරියේ නිහඩ විරෝධයක්


(පාලිත ආරියවංශ)

උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවු නිවාස හා වගාහානි වෙනුවෙන් මෙතෙක් සාධාරණ වන්දියක් ලබානොදීමට එරෙහිව අද (6) අධිකරණයේ නඩු වාරය යන අතරතුරදී  නිහඬ විරෝධතාවයක යෙදී සිටිති.

උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ , අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ  හා උමාඔය ඔහු බහුවිනාශකාරි ව්‍යපෘතියට එරෙහි භික්ෂු පෙරමුණ විසින් මෙම විරෝධතාවය සංවිධානය කැරිණි.