බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති කොමිසමේ දී පසුගිය දා එහි නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති උපාලි කොඩිකාර කුරුඳුවත්ත පොලිසිය අද (19) අත්අඩංගුවට ගත්තේය.
ඔහු පොලිසියට බාර වූ බවත්, අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ





