උපන් දා අවසන් ගමනේ


රත්මලාන වෙදිකන්දේ ගැටුමකින් 39 හැවිරිදි තරුණියක තපා කොටා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

ඇගේ 39 වෙනි උපන් දිනය යෙදී තිබූ සෙනසුරාදා රාත්‍රී 11.00 ට පමණ ඇය මෙම ඉරණමට ලක් වූවාය.

ඇය ඡන්ද ප්‍රචාරක කටයුතු වලට ගොස් පැමිණි පසු පිරිසක් අතර බහින්බස් වීමකින් පසු ඇය ඝාතනය කර ඇති බව තොරතුරු පොලිසියට ලැබී ඇත.