පාසලේ විදුහල්පති වෙනුවට වැඩ බලමින් සිටිය දී සුසිලා හේරත් ගුරුවරිය දණගැස්වීමේ සිද්ධිය එම මන්ත්‍රීට ඇති පක්ෂපාතිත්වය නිසා වසන් කරමින් වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි අධිකරණයේ දී කියැවුණු නවගත්තේගම නවෝද්‍යා පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි ලංකා ගුරු සංගමය වයඹ පළාත් අධ්‍යාපන දොපාර්තමේන්තුවෙන් සහ රාජ්‍ය සේවා කොමිෂමෙන් ඉල්ලීමක් කළේය.

