(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ උප පොලිස් පරික්ෂිකාවක් නිදා සිටි කාමරයකට රාත්‍රියේ ජනේලයෙන් ඇතුළු වු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයට අනියුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙකි.
එම කොස්තාපල්වරයා එදින ප්‍රධාන ගේට්ටුවේ රාජකාරී කරමින් සිට ඇත.