උප ඇමැතිගේ දඹුලු කඩ ගිනි ගනී


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල  රෙදි, පළතුරු හා ප්ලාස්ටික් භාණ්ඩ වෙළදසල් පෙළක් අද (10) අලුයම ගින්නකින් වැනසී ගිය බව  වෙළෙන්දෝ කියති.

එම වෙළදසල්වල හිමිකරු බස්නාහිර පළාතේ නියෝජ්‍ය ඇමැතිවරයකු බවද සදහන්ය.ඔහු එම කඩ කුලියට දී තිබු බවත් මෙම ගින්න  කඩා කප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවත්  වෙළෙන්දෝ  සඳහන් කරති.

DSC04735

DSC04739DSC04741