උප ඇමැති ජීවිත දෙකක් බේරයි


රිය අනතුරකින් තුවාල ලබා ගම්පහ ඉඹුල්ගොඩ මහ පාරේ වැටි සිටි පියකු සහ පුතකු  නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා තම ජීප් රියෙන් ගම්පහ රෝහලට රැගෙන ගියේය.

තුවාල ලැබු  අට හැවිරිදි දරුවා  ගම්පහ රෝහලෙන් කොළඹ රෝහලට මාරු කරනු ලැබීය.