පොළොන්නරුව මනම්පිටිය මාගංතොට දී පෙරදින රාත්‍රී දෙපිරිසක් අතර ඇති වු ගැටුමක දී උදැල්ලකින් පහර කෑ පුද්ගලයකු මියගිය බව පොලිසිය කියයි. ඔහුගේ බිරිය ද කැපුම්තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.