අබලන්වී ඇති ඇල්පිටිය, පෝරගම හරහා මාපලගම ප්‍රධාන මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා ගම්වැසියෝ අද (20) උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මාර්ගයට කොට දමා ටයර් පුළුස්සමින් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.