(ප්‍රසාද් මුතුකඩ)
පාකිස්ථානයේ ලාහෝර් සිට පැමිණි පුද්ගලයකු අද (13) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
ඔහුගේ උදරයේ හෙරොයින් මත්කුඩු ගිල තිබෙන බවට මතු වු සැකයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දී මෙම මත්කුඩු තොගය සොයා ගෙන ඇත.
හෙරොයින් මත්කුඩු වල වටිනාකම රුපියල් කෝටියක ආසන්න වෙතැයි මත්ද්‍රව්‍ය නාශක කාර්ංශය පවසයි.


