උදයංග වීරතුංගට විවෘත වරෙන්තු


රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
 
2006 වසරේදී යුක්රේනයේ අවි ආයුධ සැපයුම් සමාගමෙන් මිග් 27 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 4 ක් අත්පත් කර ගැනීමේ දී සිදුවූ මුල්‍ය වංචාක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.