නිමන්ති රණසිංහ
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විමර්ශන සඳහා වහාම මෙරටට පිටුවහල් කරන්නැයි ශ්‍රී ලංකා පොලීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙරට පවතින අධිකරණ කටයුත්තක් සඳහා මෙම සැකකරු වහාම මෙරටට පිටුවහල් කරන ලෙස එම ආයතන මගින් මෙම ඉල්ලීම සිදුකර ඇතැයි ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි පොලිසිය අරාබියෙන් ඉල්ලයි
Recommended Articles