උතුරේ සාමයට බාධා එපා


යාපනයේ සාමය කඩකරතියි කියා ඇතැම් සංවිධානවලට එරෙහිව පන්සිය දෙනෙක් පමණ අද උද්ඝෝෂණයක් කළහ. එවැනි දේශපාලන සංවිධානවලට උතුරට ඒමට ඉඩ නෙදෙන්නැයි ඔවුහු ඉල්ලති.