උතුරේ සමුහ දුෂණ දකුණත් හෙළා දකී


සමුහ දුෂණයට ලක් කැර ඝාතනය කරන ලද පුන්කුඩුතිව් විද්‍යාලයයේ  සිසුවියක වු  සිවලෝගනාදන්  විද්‍යා  සමුහ දුෂණයට  ලක් කැර  ඝාතනය කිරිමට  විරෝධය පළකරමින්  ලංකා  ගුරුසේවා සංගමය අද (28) කොළඹ කොටුව දුම්රිය  පොළ ඉදිරිපිට  දි උද්ඝෝෂණයක්  පැවැත්විය.

හතළිස්  ලක්ෂයක්  වු  ජාතියේ  පාසල්  දු  දරුවන්ගේ  සුරක්ෂිතභාවය උදෙසා  පාලකයින්  බලධාරින්  මෙන්ම පුරවැසියන් ද අවධානයෙන්  පසුවිය යුතු යැයි  එම සංගමයේ  ලේකම්  මහින්ද ජයසිංහ මහතා  පැවසුවේය.

 

web1 web2