උතුරු සබේ ඉටි පහන් දැල්වේ


පස් වසරකට පෙර යාපනයේ  වෙල්ලමුල්ලි වයිකාල්හිදී  අවසන් සටනේදී  මිය ගිය පිරිස සමරමින් උතුරු පළාත් සභා මන්ත්‍රීවරු කළු පටි පැළද ඉටි පහන් දැල්වුහ.

මහ ඇමැති  හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා  ඊට සහභාගී නොවීය.

එහෙත් පසුව ඔහු පැවසුයේ  මැයි මාසයේ මිය ගිය තම ඥාතීන්ට  විමුක්තිය පැතීම ගැන රජය හා යුද හමුදාව බිය වී සිටින බවයි.

මිය ගිය අය ආපසු එතියි රජය හා යුද හමුදාව  බිය වී සිටින බව ද ඔහු කීවේය

.