උතුරු මැද ආණ්ඩුකාරවරයා වේදිකාවේ වැටේ


අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාසයේ උත්සවයකට සහභාගී වෙමින් සිටි උතුරු මැද ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා ක්ලාන්ත වී වේදිකාවේ ඇද වැටුණු බවත් ඔහු ගිලන් රියකින් වහාම රෝහලට රැගෙන ගිය බවත් සංවිධායකයෝ කියති.

 

IMG_2799[1] IMG_2801[1] IMG_2806[1] IMG_2809[1]

IMG_2803[1] IMG_2804[1]