උතුරු නාහිමි හරසරින් පන්සලට By None // 2012 පෙබ 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියේ හා සද්ධර්ම කීර්ති ශ්‍රී සුමන සිද්ධාර්ථ යන ගෞරව නාමයෙන් පිදුම්ලත් ඇටඹගස්කඩ කල්‍යාණ තිස්ස වවුනියා ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපතිහිමියන් වවුනියාවේ දී අද අලංකාර පෙරහරකින් විහාරස්ථානයට වැඩම කරවාගෙන යනු ලැබූහ. මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාව ඒ හිමියනට මේ පදවි පිරිනැමීය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රධාන ආරාධිතයා විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත