උණවටුනේ හෝටලයක ගැටුමක්


උණවටුනේ හෝටලයකදී ගැමියන් හා විදේශිකයන් අතර හටගත් ගැටුමකින් විදේශිකයන් පස් දෙනකු ද ගැමියන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි