උඩුගම්පොළ ඝාතනයට කුකුළු කොටු සේවක අල්ලයි


ගම්පහ උඩුගම්පොළ දෙවළපොළ පාරේ නිවෙසක මව, පියා සහ දියණිය ඝාතනය කළැයි සැකපිට එම නිවසේ කුකුළු ගොවිපොළේ සේවකයා (35)  අද  (14) උදේ පස්යාලේ දී ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.