උඩවලවේ සිව් මිනී මැරුමක්


උඩවලව පනහඩුව පුහුල්යායේ බස් ව්‍යාපාරිකයකු ඔහුගේ බිරිය හා දරු දෙදෙනා වෙඩි තබා මරා ඇතැයි උඩවලව පොලිසිය කියයි. අද රාතී‍්‍ර 7.30 මේ ඝාතනය සිදුවී ඇත.