
(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර අද පස්වරු 3.00 ට පමණ දුම්රියක් පිළි පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය කෙමෙන් තිබූ දුම්රියේ නැරඹුම් මැදිරිය පිලී පැනීමකට ලක්ව ඇති බව කී එම නිලධාරියා මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.


