උකුසු වැඩෙන් ළමෝ රෝහලට


කෑගල්ල ගාමිණි ප්‍රාථමික විදුහලේ සිසුහු තිදෙනෙක් දෙබර ප්‍රහාරයකට ලක්ව  රෝහල් ගත කළ බවත් ඔවුන්ගේ තත්ත්වය සමාන්‍ය අතට හැරී ඇති බවත් වෛද්‍යවරු හා අධ්‍යාපන නිලධාරීහු කියති උකුස්සන් දෙදෙනකු දෙබරයට ඇනිම නිසා දෙබරුන් ඇවිස්සි ඇත