ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු


වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

webEwa_20151012