ඊයම් බෝල කන්ටේනර පරීක්ෂාවට


කන්ටේනර තුනක් හදිසියේ නතර කළ මාදම්පේ පොලිසිය එහි ඇති භාණ්ඩ ගැන පරීක්ෂණයක් ඇරැඹීය.

එම කන්ටේනරවල ඊයම් බෝල ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඒවා  ප්‍රවාහනයට බලපත්‍ර තිබේදැයි පරීක්ෂා කරන බලන බව ද ඔහු පවසයි.