(නිමන්ති රණසිංහ)
ගනු දෙනුකරුවන්ගේ මුදල් වංචනිකව ලබා ගත්තේ යැයි කියන සිද්ධියකට රිමාන්ඩ් බාරයට පත් කර සිටින ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන් සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද (3)) නියෝග කළේය.
ජීවක එදිරිසිංහ,නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දිපා එදිරිසිංහ යන සිව් දෙනා තවදුරටත් මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

