ඉසුරු නැතිව එති.


කුවේට් හාම්පුතුන්ගේ හිරිහැරයට ලක්වූ  ගෘහසේවිකාවෝ 40 දෙනෙක් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටෙන් අද අලූයම කටුනායකට ආහ. ගිය දෙසතියේ ද එවැනි තාඩන  පීඩන වලට අසුවූ 170 දෙනෙක් ආහ.