ඉසිපතන උත්සවය නවත්වයි?


උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන සෙනසුරාදා (08) කොළඹ ඉසිපතන විද්‍යාලයයේ උත්සවයක් සූදානම් කර ඇත්නම් එය නවත්වන්නැයි විභාග කොමසාරිස් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා   බලධාරීන්ට උපදෙස් දී ඇත.